
(අංජුල මහික වීරරත්න)
මෙරට ක්‍රියාත්මක පවුල් සෞඛ්‍ය සේවාව ජනතාවගේ නිසි ඇගැයීමකට ලක් වුවත් රජයන් විසින් එම සේවයට නිසි ඇගැයීමක් ලබාදුන්නේ ද යන්න ගැටලුවක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මේ දක්වා නොලැබුණු එම ගරුත්වය නව රජය පවුල් සෞඛ්‍ය සේවාවට ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ ජාතික සමුළුව අමතමිනි.
“රට වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීමට උරදෙන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ජාතික සමුළුව“ යන තේමාව යටතේ සංවිධානය කර තිබුණු මෙම සමුළුව කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

2025 දෙසැම්බර් මස 18
478
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පවුල් සෞඛ්‍ය සේවාවට අලුත් ගෞරවයක් දෙනවා
සාලිය Tuesday, 04 March 2025 07:48 AM
ජාතියට දරුවන් වදා නිවෙස් වලට කොටු වූ මවුවරුන් වෙනුවෙන් කුමක් හෝ කරමු.