(චාපා මධුභාෂිණි සහ සරත් නිශ්ශංක)
බකමූණ පොලිස් ස්ථානයේ පවුල් අරවුලක් සම්බන්ධ පැමිණිල්ලක් විභාග කරමින් තිබියදී පැමිණිලිකරු කෝපා විෂ්ඨ වී වගඋත්තරකරුවකුට තිබුණු ආයුදයකින් පහරදී ඇති අතර එහිදී වගඋත්තරකරුවා සහ පොලිස් කොස්තාපල්වරියක් ද තුවල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
තියුණු ආයුදයකින් පහරදුන් බව කියන වගඋත්තරකරු සැකපිට අත්අඩංගුවට ගත් බව බකමූන පොලිසිය කියයි.
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමග පැනගොස් ඇතැයි කියමින් බකමූණ පදිංචිකරුවකු කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණිලිකරු සහ විත්තිකරුවන් දෙදෙනකු පොලිසියට කඳවා තිබූ අතර කාන්තා හා ළමා කාර්යංශයේ වැඩබලන ස්ථානාධිපති පැමිණිල්ල විභාග කරමින් සිටියදී පැමිණිලිකරු එකවිටම ඔහු සඟවා ගෙනවිත් තිබූ තියුණු ආයුදයෙන් එක් වගඋත්තරකරුවකුට පහදී ඇත.
2025 දෙසැම්බර් මස 18
536
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පවුල් ආරවුල විභාග කරද්දී පිහි පහරක්