ගාල්ල වරායේ නවතා තිබෙන ඇවන්ඩ්ගාර්ට් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව වෙනත් වැකට මාරු කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (17) එම නැව අයත් සිලෝන් ෂිපින් සමාගමට අවසර දුන්නාය.
අබි ගබඩාව තිබෙන ‘මහනුවර‘ නම් නැවේ රක්ෂණ කාලය අවසන්ව තිබෙන බවත්, නැව ඉතා පැරණි නිසා ආපදාවක් සිදු වුවහොත් විශාල අනියක් වීමට ඉඩ තිබෙන බවත්, එනිසා එය ‘මහවැලි‘ නම් වෙනත් නැවකට මාරු කිරීමට අවසර දෙන ලෙසත් සමාගම අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශෝක, ඕවට කට දාන්න ගිහින් ඔයාව අස්ථානගත කර ගන්න ඕනෑද! ! (අ)
අශෝක තාම හංසයාට කඩේ යනවා නේද (නදී)
අන්තිමේ නැව අස්ථානගතයි කියලා නඩුව අහක යන්නේ නැතිවෙයි නේද.? (ර)
අශෝක, නඩුව අහක යනවා නම් යන්නේ නැව අස්ථානගතවීම නිසා නොව එය නීතියට අනුව පිහිටවා ඇති දෙයක් නිසයි. (අ)
අස්ථාන ගත උනොත් බලවන්න පුළුවනි...කොහොම...උනත්....රට ආදායම් එන මාර්ග වසාගෙන.... නම් යහපාලල අනුන්ගේ ඉදිකිරීම් විවෘත කරනවා....(නදී)