
(අංජුල මහික වීරරත්න)
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහාය ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තම සහාය ලබාදීමේ තීරණය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොතිබිණි.
වන්නි අරච්චි මහත්මිය පාක්ෂික හමුවක් කැඳවා විමසීමේදී පාක්ෂිකයන් පවසා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදිය යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද රනිලෝ රනිලෝ කියා කෑගැසුවා මතකයි.
බලනකොට මේ එහෙට මෙහට පනින හැම එකාම පාක්ශිකයන්ට පුදුම ලෙස අවනත සෙට් එකක් නේ.පාක්ශිකයෝ කියන ලෙසටම තමා වැඩ.දැන් මෙයා පැනලා තියෙන්නේ පැනි මුට්ට්යත් අරගෙනම ද දන් නෑ.
පැනින කට්ටියට ඊළඟට පනින්න වෙන්නේ ඊලමට තමයි
2015 මැතිවරණය වෙලාවෙ මේ ගෑනි මහින්ද දිනවීමට උපරිමයෙන් කටයුතු කලා. එජාප පාක්ෂිකයන්ට ගම්වල මැරයො දාලා හිරිහැර කෙරෙව්වා .මැතිවරණය අවසන් වුනාට පස්සෙ ඇමති තනතුරක් අරගෙන ඇයගේ සහායට හිටපු පාක්ෂිකයන්ට රැකියා ලබාදීම කලා .එජාපය වෙනුවෙන් දරදිය ඇද යහපාලනය පිහිටුවන්න කටයුතු කල අයට මොනවත්ම ලැබුනෙ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් ලෙසට 2020 මහ මැතිවරණය වෙලාවෙ එජාපය නැත්තටම නැතිවුණා .ඒ බව තේරුම් අරගෙන වත්මන් ජනපතිතුමා කටයුතු නොකලොත් ඊළඟ වතාවේ ජාතික ලැයිස්තු මංත්‍රී තනතුරවත් නැතිවේවි කියලා කියන්න ඕන
ඉදිරි මැතිවරණයකදී අභිසාරිකාවකට චන්දය දෙනවද කියලා රත්නපුර ජනතාව තීරණය කල යුතුයි
"ලැජ්ජයි රනිල් ලැජ්ජයි" කියල එදා පම්බෝරි ගහල දැන් රනිල්ට සහයෝගය දෙනවා. මෙයාටත් ලැජ්ජාවක් නැහැ, රනිල්ටත් ලැජ්ජාවක් නැහැ.
ගෙම්බන්.
ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි ,ඒ කලින් දවසක කියපු පවිත්‍රා .අද ලැජ්ජා බය දෙකම නැතිකරගෙන රනිල් ගාව දොයි
පනින පිරිමි අයට කියන්නේ ගෙම්ඹ කියල නං ගෑනු අයට කියන්නේ මොකක්ද ?
රත්නපුරට වැඩක් කරපු කෙනෙක් නෙමෙයි.චන්ද කාලෙට විතරයි දකින්නේ
ලැජ්ජයි... රනිලෝ ලැජ්ජයි...!
ප්‍රතිපත්තියක් නැති, ආත්ම ගරුත්වයක් නැති අවස්ථාවාදී අසූචි ගොඩක් වෙලා...
76 වාරයක් රට හදන්නට මුන්දලෑට චන්දෙ දීල රට බංකොළොත් කරන්න සපෝට් එක දීපු උන් රටට ආදරේ නං මේ පාර බලයට නාපු එකෙක්ට දීපල්ලා. අනුර, දිලිත් ජයවීර වගේ අයට දීපියව්...
මහින්ද අයියාටත් කොකා පෙන්නුවා එහෙනම්. හොදා හොදා..
ලංකාවෙ දේශපාලනෙත් නිකං අයිපීඑල් , එල්පීඑල් වගේ. වෙන්දේසියෙන් සල්ලි වලට ක්‍රීඩකයෝ අරං ටීම් එක හදලා මැච් එක ගහනවා. ජාතියක් ජන්මයක් නෑ, ජනතාවට වගකීමක් නෑ,