-
හොරෙන් මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යෑමට ආ 46 දෙනකු හලාවතදී නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගත් බව මින් මදවෙලාවකට පෙර වාර්තා විය.
(ඡායාරූපය ඔගස්ටින් ප්‍රනාන්දු)
- ඇල්පිටියේදී වෝල්ට් 33000 අධිබල විදුලි රැහැනක් අලුත්වැඩියා කිරීමට ගිය විදුලි සේවකයකු විදුලිසැර වැදී රෝහල් ගත කළ බව විදුලි සේවකයෝ කියති. ඔහු කුළුනේ සිටියදී ගින්නක් දුටු අසල්වැසියන් වහා ක්‍රියාත්මක වූ බවත්, සහන සේවකයන්, ඔහු බිමට ගෙන රෝහල් ගත කළ බවත් දැනගන්නට ඇත.
(ඡායාරූප සුමංගල පුෂ්පකුමාර)
- බෙලිහුල්ඔය අංශභාග රෝගී පියා පොල්ලකින් ගසා මරා දැමීයැයි පුතකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයයි.
- අකුරැස්සේ ආයුර්වේද වෛද්‍යවරයකු ඝාතනය කළැයි සැකපිට පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු පැන ගොස් ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය සතියෙත් මෙහෙම දෙයක් උනා මේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂාවට වග කියන්නේ කවුද?(නදී)
දැක්කද අපේ අය අලුත් වැඩියා කරන්න යන්නේ කිසිම ආරක්ෂාවක් නැතුව.. .ඉතින් විදුලි සැර වදින එක පුදුමයක් නෙවෙයි. (ස)
හැම තත්ත්පරයක් පාසාම මැරෙනවා, මරනවා තමා අහන්න දකින්න ලැබෙන්නේ. (ස)
මේවාට පුධාන හේතුව උද්ධමන වේගය.(ස)