
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොටුගොඩ නිවෙසකින් රුපියල් ලක්ෂ තිස් දෙකක් වටිනා දේපොළ කොල්ල කෑ බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව සීදූව පොලිසිය පවසයි.
දේපොළ කොල්ලකෑ නිවසේ සවි කර තිබූ සීසීටීවී කැමරාවක රූපරාමු පරික්ෂා කිරීමෙන් සහ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව හෙළි වූ තොරතුරු මත මෙම හිටපු පොලිස් කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු මිරිහාන මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී සේවයට වාර්තා නොකර සිටීම නිසා සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර තිබූ අයෙක් බව පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
417
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියෙන් පැන්න පී.සී. ගෙට සුද්ධයක් දීලා