
(සිතුම් චතුරංග)
යාපනය, කයිට්ස් මණ්ඩතිව් හි පොලිස් මුරපොලෙ රාජකාරියෙ නිරත පොලිස් නිලධාරීන් ඉලක්කකොට භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකළ දෙදෙනකු අත්අඩංගුවටගත් බව කයිට්ස් පොලිසිය කියයි.
යතුරු පැදිවලින් පැමිණි හයදෙනකුගෙන් යුතු කණ්ඩායමක් එලෙස භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට අැති බව පොලිසිය පැවසීය
භූමිතෙල් පිරවූ කාල ප්‍රමාණයෙ බෝතල් වලට තිරයක් දමා සකස්කළ භූමිතෙල් බෝම්බ කිහිපයක් ගිනි අවුලවා නිලධාරීන් ඉලක්කකර පොලිස් මුරපොලට විසිකර අැති බව පොලිසිය පැවසීය.
එහිදී එක් බෝතලයක් පොලිස් මුරපොළ භූමියට වැටී ගිනිගෙන අැති අතර අනෙක් බෝතල් සියල්ල මාර්ගයේ තැන්තැන්වලට වැටී අැතැයිද කීය.
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලීසියට භූමිතෙල් බෝම්බගැසූ දෙකක් අල්ලයි
fairoos Thursday, 11 January 2024 06:50 PM
කොටි නැගිටිනවද කොහේද? රාජපක්ෂ කෙනෙක් නැද්ද රට බේරගන්න...?