(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් නිලධාරීන්ට බිය වී කළු පාලම අසල සේදවත්ත ඇළට පැන පලායාමට තැත් කළ තිදෙනකුගෙන් එක් පුද්ගලයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
මත්ද්‍රව්‍ය පානය කිරීමට පැමිණි මිතුරන් තිදෙනකු සේදවත්ත කළු පාලම අසලදී පොලිස් නිලධාරීන් කීපදෙනකු දැක බියට පත් වී පලායෑමට තැත් කිරීමේදී අසල තිබූ සේදවත්ත ඇලට පැන ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
එහිදී මිතුරන් දෙදෙනකු ඇලෙන් එගොඩවී ඇති අතර අනෙක් මිතුරා පිළිබඳව ප්‍රදේශවාසීන් එක්ව සොයා බැලීමේදී මඩේ එරි මිය ගොස් සිටි බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
112
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියට බය වී ඇළට පැන්න තිදෙනාගෙන් අයෙක් මරුට