රිය අනතුරකින් තරුණයන් දෙදෙනක් මිය යාම සම්බන්ධයෙන් පොලිසිය කරන පරික්ෂණ ප්‍රමාණවත් නොවන බව පවසමින් හික්කඩුව- බද්දේගම ගෝනාපීනුවල ප්‍රදේශවාසිහු අද (23) පාරේ ටයර් පුළුස්සමින් ඔවුන් කළ උද්ඝෝෂණයක් කළහ.
සැකකරු ඔක්තෝබර් 05 වැනි දක්වා රිමාන්ඩ් කිරිමට බද්දේගම මහේස්ත්‍රාත් නියෝග කළේය.
![IMG_3591[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/IMG_35911.png)
![IMG_3593[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/IMG_35931.png)
![IMG_3556[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/IMG_35561.png)
![IMG_3588[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/IMG_35881.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහා විකාරයක් වෙලා දැන්. වියයුත්තේ ඔහේ ඉඳලා අනතුරකදී කෙනෙක් මියගියාම මේවා කරන එක නෙමෙයි. රටක් වශයෙන් නිති පද්ධතිය ශක්තිමත් කරලා පුද්ගලිකව සියලුදෙනා විනීතව රිය පැදවීමට අදිටන් කර ගතයුති. නැතුව මෙහෙම ගෝත්‍රිකයෝ වගේ උද්ඝෝෂණ කළොත් රට අරාජික වේවි. දියුණු රටවල්වල වගේ අපි සියලු දෙනා මාර්ග නීති පිළිපදින්න තීරණය කරගත යුතුයි. මේවා බාල වැඩ. දැන් මෙතනට පොලිසිය ඇවිල්ලා මේවා අයින් කරන්න ගියොත් එතන තව ප්‍රශ්නයක්. වියයුත්තේ නීති සාදා ඒවා පිළිපැදීමයි (නි)
අනේ! මියගිය තරුණයෝ දෙන්නට නිවන් සුව අත්වේවා! (නි)
රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මකවෙද්දී මොකද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ. (නි)
තුන්වන පින්තූරයේ සිටින මෝටර් බයිසිකලේ යන දෙන්නාට හෙල්මට් නැහැ. ඒ අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
අකාලයේ මිලින කළා වටිනා තරුණ ජීවිත දෙකක්. දේසපාලන බලය නිසා රියපදවීමේ බලපත්‍රයක් පවා නොමැති අමනයාට නීතිය නිසිපරිදි ක්‍රියාත්මක නොවුන නිසා මහජනයා මෙලෙසින් කලහකාරීව හැසිරීම වැළක්විය නොහැක.(අ)
දැන් හැමවිටම නීතිය ක්‍රියාත්මක වෙන්නේ මහජනයා බලපෑම් කළවිට පමණි. පොලිසියට ගිය කලක්! (නි)