(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර දිසාවේ පොලිස් නිලධාරින්ට සහ බන්ධනාගාර නිළධාරීන්ට නිළ ඇදුම් මැසූ ඇඳුම් මසන්නා හෙරෝයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි .
පොලිසියට ලද තොරතුරක් මත පනාපිටිපාර දී සැකකරු පොලිස් බාරයට ගෙන පරීක්ෂා කළ අවස්ථාවේ පොලිතින් කවරයක ඇදුමේ සඟවාගෙන තිබූ හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 7.880 ක් සොයාගෙන ඇත.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට බැලුවොත්, පොලිස් ඇඳුම් ඇන්දොත් මාට්ටු කරගන්න බැරි නෑ...!