මනෝප්‍රිය ගුණසේකර
කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතවර කිරිමේ චෝදනාවන්ට වරදකරු වු උප පොලිස් පරික්ෂකවරයකුට සහ පොලිස් සහයක නිලධාරියකුට වසර 20 1/2 බැගින් සිරදඬුවම් නියම කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය.
ඔවුනට රුපියල් 70000 බැගින් දඩයක් ද අතවරයට ලක්වු කාන්තාවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් වන්දි ගෙවන ලෙසද විනිසුරුවරයා නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිසුරු තුමා ඇතුළු ගරු අදිකරණයට අපගේ ආචාරය.
මේ අපේ ලංකාවෙද...?
මිනිස්සු තේරුම් ගන්න ඕන ස්ත්රී දූෂණය කියන්නේ මනුස්ස ඝාතනයකට පමණක් දෙවැනිවන වරදක් බව. මේ දීලා තියෙන දඬුවමෙන් ඒ බව පැහැදිලි වෙනවා.