IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොලිසියේ දණ ගැස්වීම යටගහන්න හදනවාලු

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයයේ දී පැමිණිල්ලක විත්තිකරුවන් දෙදෙනෙකු දණ ගස්වී යැයි කියන සිද්ධිය යටගැසීමට ප‍්‍රබල දේශපාලන අතපෙවීම් හා උසස් පොලිස් නිලධාරීන්ගේ බලපැම්  ඇතැයි හික්කඩුව  ප‍්‍රදේශවාසීහු කියයි.

දණගැසීමට හා තාඩන පීඩන වලට ලක් කළ බව කියන  හික්කඩුව ආරච්චි කන්ද ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනා තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් දකුණු පළාත් ගාල්ල  දිසා නියෝජ්‍ය පොලිස්පතිට පැමිණිලි කිරීම ගැන පුළුල් මාධ්‍ය ප‍්‍රචාරයක් ලැබීමෙන් පසු  පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි විශේෂ පරික්‍ෂණයක් ඉකුත් සඳුදා ආරම්භ කර ඇති  බව එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෝනාපිනුවල ආරච්චි කන්ද ප‍්‍රදේශයේ අවන්හලකින් ඉකුත් 13 වෙනිදා රාතී‍්‍ර මිලදී ගත් කොත්තු රොටියක් දරුවන්ට කෑමට දීමෙන් පසු තම දරුවන් අසනීපවීම ගැන අවන්හල් හිමියාට ඒ බව දැනුම් දීමට පසුදින 14 අවන්හලට ගොස් ඒවා මිලදී ගත් ව්‍යාපාරිකයින් දෙදෙනා මේ සම්බන්ධව අවන්හල් හිමියා දැනුවත් කිරීමේදී ඔවුන් අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් කොත්තු රොටි මිලදී ගත් අය තමන්ට පහර දුන් බවට අවන්හල් හිමියා හික්කඩුව පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි පැවසේ.



අදහස් (0)

පොලිසියේ දණ ගැස්වීම යටගහන්න හදනවාලු

නුවරඑළියේ වසන්ත Wednesday, 23 September 2015 07:15 AM

දේශපාලනය මැදිහත්වෙනවා, නීතිපති යටගහනවා, පොලිසිය යට ගහනවා...මරු යහපාලනය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site