නානුඔය ආපන ශාලාවේ හිමිකරු ඝාතනය සම්බන්දව පොලිස් විමර්ශනය සදහා අවශ්‍ය තොරතුරු ලබා ගැනිමට පොලිසිය ජනතාවගේ සහාය පතයි.
ආපන ශාලා හිමිකරු ඝාතනය කිරීමට සුලු වේලාවකට පෙර එම ස්ථානයට පැමිණි රතු ටී ෂර්ටයක් ඇද කොණ්ඩය කොටට කපා සිටි මුදල් ගනුදෙනු කළ පුද්ගලයා ඉදිරි විමර්ශනන සදහා අවශ්‍යව ඇති බවත් තොරතුරක් ඇතොත් පහත සදහන් දුරකථනයට දන්වන ලෙස මහනුවර මාතලේ භාර නියෝඡ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතා ඉල්ලා සිටි.
දුරකථන අංකය-071 473 5628
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පොලිසිය ජනතා සහාය පතයි
කුමාර Tuesday, 30 August 2016 03:05 AM
මේකට විතරක් ජනතා සහාය?. වැල්ලවත්ත මරණයේදී අගමැතිගේ විශේෂ නියෝගයෙන් පොලිස් කන්ඩායම් පහක්. පුද්ගලයාගේ තරාතිරම අනුව නීතිය ක්‍රියාත්මක වීමක්. හරිම කැතයි. (බ)
දයානි Tuesday, 30 August 2016 06:02 AM
අද ලංකාවට මොකද මේ වෙලාතියෙන්නේ. ? (ර)