
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන එක පොලිසිය මාධ්‍යයෙන් පෙන්නීම වැරදි බව සභානායක අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.
ප්‍රේම ජයන්ත මහතා මෙසේද කීය
පුදුම රටක් නෙ මේක. සම්පූර්ණයෙන්ම වැරදියි. අපරාධ නීතිය විහිළුවට අරගෙන.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා.
මේ වගේ දේවල් කරන්නේ විත්තිකරු නිදහස් කරන්න. මේ පාපොච්චාරණය උසාවියට දැම්මම විත්තිකරු නිදහස්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිරාන් අලස් ඇමති තුමා හා දේශබන්දු පොලිස්පති තුමා විහිදුම් බලකාය ඒ බලකාය මේ බලකාය ගැන කියමින් පුරසාරම් දොඩවනවා.තුවක්කු දී තිබෙන්නේ දමලා ගහන්න නෙමෙයිලු.තුවක්කු තියා ගල්කටස් කබලක් හෝ ඇතැතිව පොලිස් කාරයෙකු අහළ පහළක හිටියා නම්, වනලා හරි වෙඩිල්ලක් දෙකක් පත්තු කරගන්න තිබුණා. ඒකවත් කරගන්න බැරිවුණු අය ඔය උත්සාහ කළේ තම තමන්ගේ ලැජ්ජාව වහගන්න.පළපුරුදු වෙඩික්කරුවන් දෙන්නා කිසිදු බාධාවකින් තොරව මහා දවල් තමන්ගේ ඉලක්ක සපුරා ගත්තා.ඔවුන්ගේ නැට්ටවත් අල්ලන්න පොලීසියට බැරිවුණා.දැන් ඒක කියන්නේ නැතිව වෙනත් දේ කරනවා.
පොලීසිය කරේ වැරදි වැඩක් තමයි
අපරාධයකට සම්බන්ධ/සැක පුද්ගලයකු ප්‍රසිද්ධියේ මේ ආකාරයට මාධ්‍යට නිරාවරණය කිරීම බරපතල ක්‍රියාවක් මේ නිතිය සැහැල්ලුවට ලක් කරනවා පමණක් නොව නිතියට දුෂණයට පත් කිරිමක්. අපේ රටේ මේ වෙමින් තිබෙන්නේ කුමක්ද? මෙයින් පෙන්වන්නේ රටේ අරාජික බව නෙවේද?
වැරැද්දක් නම් දඩුවමක් නැද්ද?
මේ ගොල්ලෝ ඉස්සරහට නඩු අහන ඒවත් සජීවීව ටී වී එකේ පෙන්නන්නයි ඉන්නේ.. !
උගත් නීතිඥ තුමනි, සභානායක තුමනි, දෙන්න දඬුවම්. බනින්න ඇමැතිට. ලොක්කට කියන්න.
දේශබන්දුගේ වසන්ත අයියා මලා