එක්සත් ජාතික පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කරන හිටපු විදේශ නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා රිය පෙරහරකින් බණ්ඩාරගම සිට මතුගම ඡන්ද රැලියකට යාමේ සූදානමක් ඇතැයි සන්ධාන නියෝජිතයකුගෙන් ලැබුණු තොරතුරක් අනුව පොලිසිය ක්‍රියාත්මක වී ඡන්ද නීතිය නොකැඩෙන ආකාරයට වාහන ධාවනය කරන ලෙස දැන්වූ බවත් ඒ උපදෙස් අනුව ඔවුන් වාහන ධාවනය කරවූ බවත් පොලිස් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැල් බයිලා නෙමෙයි මෙයා කියන්නේ රටේ බයිලා. මෙයා අලුත් බයිලා කියන්නේ. (ස)
සන්ධාන නියෝජිතයා කිව්වේ නැත්නම් නිතිය කඩ කරනවනේ (ස)
ඇදේ කෙළින් කරගෙන ගියානෙ අන්න යහපාලනේ.................... (ස)
නියම බයිල කාරයන්ට වඩ. බොහොම පැහැදිලි කතාවක් ඇති උගත බුද්දීමතෙක් (අ)
මිනිහෙක් ඉදිමෙන්න ඕන තමන්ගේ ප්‍රමාණයට. (ස)
මම බය උනා පෙළපාලිය නතර කළා කියල. (ස)
රුවන්,එහෙම ප්‍රමාණයට වඩා ඉදිමෙන්න ගිහින් ජනවාරි 8 එක්කෙනෙකුට වුණ දේ මතකද? (නි)
රටේ නීතියට වැඩ කරන්න ඉගෙන ගන්න. ජනතාව හදන්නේ කොහොමද මේ අය කලින්ම වැරදී කරන්න හදනකොට. (ර)
ඇදේට ගියත් කෙලින් ගීයත් රථ වාහන පෙරහැරක් මහා මග ගමන් කිරීම යනු ඡන්ද ගැතියන් පිස්සන් නොවන මහජනතාවට හිරිහැරයකි. කව්රු කෙසේ පැවසුවත් මෙම පෙරහැර නිසා වාහන ගමනා ගමනයට බාදා සිදුවේ. ඇත්තටම මේ රට කරවීමට වරම් ඉල්ලන නිතිය දත් කෙනෙක් නේද මේ.? කෙනෙකුට හිරිහැරයක් වන ලෙස හැසිරීම මහත්මා ගුණයක්ද.? (නදී)
ඔවා දෙනු පර හට. තමා සම්මතෙහි පිහිටාගෙන. (ස)
මේ වගේ අයට ජන්දෙ දෙන අය දැනගන්න ඕනි පාර්ලිමේන්තුවට යවනවාද නැත්නම් ගෙදර යවනවාද කියලා. (නදී)
මෙයාගෙත් තියෙන්නේ වැල් බයිලා (අ)
විපක්ෂයක අවශ්‍යතාව වැටහෙනවා නේද ? කොහොමක ඒකාබද්ධ පාලනයක් ඇති කළොත්. (ස)