කොළඹ කොටහේනේ වෙඩි තැබීමේ සිද්ධියේ දි ආමි සම්පත් තුවාල ලැබුවේ නම් ඔහු සෙයා ගැනීමට පොලිසිය වෙහෙසෙයි. බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ මෙහෙයුමක් සිදු කළ නමුත් ඔහු ගැන තොරතුරක් නැත. ඔහු තුවාල ලැබුවේ ද බේරුණේ ද පොලිසියට ප්‍රශ්නයකි.
කොළඹ කොටහේනේ වෙඩි තැබීමේ සිද්ධියේ දි ආමි සම්පත් තුවාල ලැබුවේ නම් ඔහු සෙයා ගැනීමට පොලිසිය වෙහෙසෙයි. බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ මෙහෙයුමක් සිදු කළ නමුත් ඔහු ගැන තොරතුරක් නැත. ඔහු තුවාල ලැබුවේ ද බේරුණේ ද පොලිසියට ප්‍රශ්නයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතන්න අමාරුයි මෙතන මොකක්ද සිද්ධවුණේ කියලා (නි)
අාමි සම්පත් පාතාලයෝ නේද ඔබ තුමා හරිම අහිංසකයි (නදී)
අපේ ඡන්ද මැරයන්ට දෙන්නේ නැහැ (නදී)
පාතාලේ මිනිස්සු එළියේ පිස්සු කෙලිනවා. මෙයාල කොහෙද රටට යහ පාලනේ ගේන්නේ? මෙයාලට එයාලගේ ගති නවත්තන්න බැහැ. අපේ ඡන්දෙන් ඔයාලව නවත්තනවා. (නදී)
බළලා මල්ලෙන් පනී! සැඟවුන තැනකින් හොයල දෙන්නකෝ (නදී)
අාමි එකට හුඟක් සම්පත් තියනවා. ගිහින් ගණකාධිකාරිව හමුවන්න.(නදී)
මේකට තමා කියන්නේ සුපිරිසිදු දේශපාලනය කියල. බීෂණය, සුදු වෑන් ගැන කතාකරපු කට්ටියගේ හැටි තමයි මේ. (නදී)
ආමි සම්පත් විතරක් නෙමෙයි තව හුඟක් අයියලා ඉන්න පුළුවන්. එයාලා ගැනත් හොයන්න (නි)
රවී මහත්තයා එක තීන්දුවක් දෙනකොට ඩිලාන් මහත්තයා තව තීන්දුවක් දෙනවා. මේ එකක්වත් විශ්වාස කරන්න බැරි, අපේ රටේ හිටපු අගවිනිසුරුවරයෙකුත් වැරදි තීන්දුවක් දීල පස්සේ සමාව ගත් නිසා. මොකද මේ දෙන්නත් පහුවෙලා හරි එහෙම සමාව ඉල්ලන්න බැරි නැහැ නේද? (නි)
මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)
ආමි සම්පත්ලා කොහෙද රවී මහත්තයලගේ රැස්වීම් වල? මගේ අම්මෝ! එතුමා වගේ බෝධිසත්ව චරිතයකට මෙහෙම හිතවත්තු ඉන්න පුලුවන්ද? (නි)
කතාව දුෂණය වංචාව ගැන.. ඒත් ළඟ ඉන්නේ ආමි සම්පත්ලා.....?? (නි)
රවී කරුනානාදන් කියන්නේ හොදට දේශපාලනයක් කරන කෙනෙක්. ආමි සම්පත් ඔතන කඩේක තේ බොන ගමන් ඉදල තියෙන්නේ. (නදී)
"පසුගියදා සිදුවූ සිදුවීම් වන රිමෝට් කන්ට්‍රෝල් බෝම්බයක් වැනි දෙයක් හමුවීම, සුදුවෑන් රථයක් හදිසියේ අල්ලා ගැනීම සහ ඊයේ බෑගයක දැමූ මළ සිරුරක් හමුවීම ආදිය මෙම වෙඩි තැබීමට පෙර සිදු කරන ලද සිදුවීම් ජාලයක් බවත් මේ මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බව පෙන්වීමට උත්සාක කරන බවත් පැවසූ ඒ මහතා මේවා පාතාලයට දමන්නට එපා යයිද ඉල්ලා සිටියේ ය".(නදී)
ගුණවර්ධන තවම "ගෝඩ් ෆාර්දර්" නිදහසේ ඉන්න නිසා ඉදිරියටත් මෙවැනි දේවල් බලාපොරොත්තුව ඉන්න. (නදී)
පීඑස්ඩී එකෙන් අතුරුදහන් වූ අවි ආයුධ තවම සොයාගෙන නෑ. කිසිදු තැනෙක ලියාපදිංචි නැති හොර දුරකථන මිනීමරුවන් අතේ. සුදුවෑන් ගෝඩ් ෆාදර් තවම නිදැල්ලේ (නදී)
රටට කරන මේ විනාශයට වහාම හිරේ දාන්න ඕන. අහිංසක මිනිස්සුන්ට වෙඩි තියන්නෙ ඒ මිනිස්සු මොන වරදක් කරාටද? (නදී)
පාතාලයේ දේශපාලනයට බලයක් නැහැ (නදී)
සන්දාන සේනාවට අන දෙන ජනපතිතුමනි. ඔබේ නිර්පාක්ෂික බව රටට පෙන්වන්න (නදී)
ආන්ඩුව අමාරුවේ දාන්න බංකොලොත් අය කියන ඒවා තමයි මේ (නදී)
දැන් වත් තේරෙනවා නේද මේ දෙගොල්ලම ගෙනයන්නේ එකම ක්‍රමය කියල. මේ ඡන්දෙදි සලකා බලන්න අපි ඡන්දේ දෙන්නේ කාටද කියලා. දැන් ඇති මහත්තුරුනි මේ රටවල් කාලකන්නි කළා (නදී)
රවී රුපවාහිනියට කිව්වා මම එතන හිටියා නම් මවත් ඒ ගානටනේ වැටෙන්නේ කියල එ්කේ තේරුම මොකක්ද...?(නදී)
කතාවනම් මත්කුඩු, පගා, දුෂණය වංචාව භීෂණය, සුදු වෑන් ගැනයි. ඡන්දෙ වැඩ පාතාලේ සම්පත්ල, කුඩු කාරයන් එක්කද? (නදී)
පාතාලය යලිත් හිස ඔසවයිද බුදුන්ට දෙවියන්ට ඇරෙන්න වෙන් කාට නම් මේවා කියන්නද(නදී)
මහත්තයෝ, මිනිස්සුන්ව ඉස්සර වගේ දැන් අන්දන්න බැහැ කියලා තේරුම් ගත්තොත් හොඳයි (නදී)
ආ! ආමි සම්පත් මොකද එතන? යහපාලනයේ රඟ.. (නි)
ආමි සම්පත් හිටියාම කියමුකෝ එයාට වෙඩි තියලා තියෙන්නේ අහවලාගේ කට්ටියාලු නේද? (නදී)
රට ගිහින් හිටපු පාතාල නායකයෝ දැන් සුදු වෑන් නැති නිසා ලංකාවට ඇවිත් වගේ. කොයි දේත් හොඳ නරක දෙකම තියනවා. පාතාලය ආයෙත් රජ වෙයි වගේ. මහ දවල් මූනත් පෙන්නගෙන පාරේ වෙඩි තියන්න තරම් දැන් පාතාලෙට හයිය ඇවිත්. (නදී)
ආ එහෙනම් එයා රවී ළඟ ඉඳලා.(නදී)
හක්කේ බුදු රැස්, බොක්කේ දඩ මස් කියන්නේ මේකට නේද?(නදී)
රවී නම් තීන්දුව දීලත් ඉවරයි. (නදී)
"කතාවට එහෙමයි ..කරන්න මෙහමයි." වැඩියෙන්ම යහපාලනය කතාකරන්නේ කෘර පාලනයක් කරන උදවියයි. අපි හැමදාම රැවටෙනවා මේවගේ සත්ගුණවත් මිනිසුන්ට (නදී)
එතකොට ආමි සම්පත් වගේ පාතාලයොද යහපාලන දේශපාලන සහකාරයෝ? අපිට දැන් හිතාගන්න පුළුවන් ඉදිරි මැතිවරණය කරන්න යන්නේ කොහොමද කියලා. (නි)
අම්මෝ දැන් ඉතින් සන්ධාන මහත් හොරුන්ට මේක හොඳටම ඇති (නදී)
අපි නම් දන්නෙ නැහැ ඕවා ඉතින්... (නි)
මම යු.ඇන්.පී, හැබැයි මම කියන්නේ රවී පරදින්නම ඕනේ (නදී)
මෙලෙස මැරයන් ඇති වීමට හේතු මොනවද?ඔවුන්ට සහයෝගය සපයන්නේ කව්ද? නිතිය ක්‍රියාත්මක කල යුතුයි. මැරයන් යොදා මේ වැඩ කරනවා නම් ඔවුන්ට නිතිය ක්‍රියාත්මක කල යුතුය (නදී)
හොඳට සොයලා බලන්න... (නි)
පිටරට හිටපු පාතාල කල්ලි ගෙනත් දේශපාලනය කරනවයි කියපු ප්‍රවෘත්ති ඇත්ත බව පැහැදිලිවම පෙනෙනවා. කුඩු සුදාලගේ ෆයිල් අතුරුදන් වෙන්නෙත් මේ විදිහටමයි. (නදී)
සොයන්න දෙයක් නැ. සැප සාගරයක ඉන්නවා ඇති. ඔය වන් ෂොට් ෆිල්ම් එකක් විතරයි. (නදී)
රවී මහත්තයා වගේ සුපිරිදු චරිතයක් මෙහෙම දේවල් කලාද? කතාවෙන් නම් මිනිස්සු රවටනවා හොඳට. එ්කටත් මහින්දව තමයි ඇල්ලුවේ. අපිට නම් දැන් හිතෙන්නේ ඔය විදිහට තමයි හැම දේකටම මහින්දව ඇල්ලුවේ.(නදී)