පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා විශ්‍රාම යාමට ප්‍රථමයෙන් අද (8) යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා හමුවිය.
කොළඹ යුද හමුදා මූලස්ථානයේදී එම හමුව සිදුවූ අතර කඳවුරු සම්මාන මුරයක්ද පැවැත්විණි.
පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා විශ්‍රාම යාමට ප්‍රථමයෙන් අද (8) යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා හමුවිය.
කොළඹ යුද හමුදා මූලස්ථානයේදී එම හමුව සිදුවූ අතර කඳවුරු සම්මාන මුරයක්ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොහාන් දයාදර පැරිස්, ඔයා පැරිසියේ ඉඳලද කියන්නේ ලක්වැසියෝ ලෙස ඉතා ඉහළින් අගයකොට සළකනවා කියලා. අහන්න ඕනෑ ලංකාවේ ඉන්න අයගෙන් මහත්තයෝ. පොලිසිය ගැන හොඳට කියයි ජනතාව (නි)
හොඳමයි අජිත් මම ඒ ගැන සලකලා බලන්නම්. යෝජනාවට ස්තුතියි, (බ)
පොලිස්පතිතුමනි, ඔබතුමාගේ සේවය අපි ලක්වැසියෝ ලෙස ඉතා ඉහළින් අගයකොට සළකනවා. ඔබගේ නාමය රන් අකුරෙන් ඉතිහාස පොතට ලියවෙනු නොඅනුමානයි. චිරං ජයතු ..!!! (නි)
සාගල !අභ්‍යන්තර ආරක්ෂක ලේකම් කමට මේ මහතාගේ සේවය තව දුරටත් ගත්ත නම් හොඳ නැත්ද ? (බ)
ජනතා හඩට කන් දෙමින් රටේ නිතිය හා සාමය ආරක්ෂා කරගැනීමට මෑත කාලයේදී පොලිසියට ලැබුණු ඉහලම නිල දරුවෙක් (බ)