
(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොලිස්පති මහජන සහන දිනය නොවැලැක්විය හේතුවක් හේතුවක් මත අනිද්දා (2) නොපැවැත්වෙන බව පොලිස් මූලස්‌ථානය ජනතාවට දැනුම් දෙයි.
පොලිස්පති මහජන සහන දිනය සතියේ සෑම සිකුරාදා දිනයකම මීට පෙර පැවැත්විණ. පොලිසියට අදාළ මහජනතාවගේ ගැටලු පිළිබඳව කරුණු විමසා බැලීම පොලිස්පති මහජන සහන දිනයෙන් සිදුකෙරිණ.
පොලිස්පති ධූරය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පොලිස්පති මහජන සහන දිනය මෙසේ කල් ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශබන්දුව පොලිස් මහ පුටුවෙන් පැන්නුව එකට වැඩිය සහනයක් තව කොහේද මහජනතාවට..?
රටම අවුල් කළා.
කුප්‍රකට පොලිස් කාරයෙක් මුල් පුටුවේ තියාගෙන මොන සහනද හලෝ...? හරි හපන් පොලිස් කාරයෙක් හොයාගන්න බැරි නම් සිවිල් නිලධාරියෙක් පත් කරන්න කිසිම බැරිකමක් නෑ. මේවාට තමයි කියන්නේ පාර්ලිමන්ට් ජෝක් කියලා...