IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පලස්තීන සරණාගත ඒජන්සිය තහනම්

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය (UNRWA) ඊශ්‍රායල තුළත්, ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටින‍ නැගෙනහිර ජෙරුසලම ප්‍රදේශයේත් ක්‍රියාත්මක වීම තහනම් කිරීමට ඊශ්‍රායල රජය තීරණය කළේය. ඒ, එම තහනමට පාර්ලිමේන්තුවේ ඡන්දය හිමිවීමෙන් පසුවය.

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය (UNRWA) තහනම් කිරීමට අදාල නීති සම්පාදනය, මාස තුනක් ඇතුළත සිදු කිරීමට ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් නෙසට් සභාව තීරණය කර ඇතැයි ද පැවැසෙයි.

ඊශ්‍රායලය දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියට චෝදනා නගා ඇත්තේ ඔවුන් පලස්තීන වැසියන්ට ආධාර ලබා දීමේ මුවාවෙන් හමාස් වැනි ඉස්ලාමීය සටන්කාමීන්ට අනුග්‍රහය දක්වන බවටය.

(අල් ජසීරා)



අදහස් (0)

පලස්තීන සරණාගත ඒජන්සිය තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site