IMG-LOGO

පලස්තීන වෛද්‍ය කාර්ය මණ්ඩලවලටත් පහර දීලා

ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ පමණක් නොව, පලස්තීනුවන් වෙසෙන බටහිර ඉවුරේ ද වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් සහ රෝහල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටී.

මේ වනවිට ගාසා තීරයේ වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 37 ක් ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. රෝහල් 7 ක් ගුවන් ප්‍රහාරවලින් විනාශ වී ඇති අතර, සෞඛ්‍ය අමත්‍යාංශයට අයත් ගොඩනැගිලි 69 කට ප්‍රහාර එල්ල කර තිබේ. ගිලන් රථ 24 ක් ද ගුවන් ප්‍රහාරවලින් විනාශ වී ඇතැයි පැවැසෙයි.

නැගෙනහිර ජෙරුසලම සහ ඊශ්‍රායලයේ පාලනය යටතේ පවතින බටහිර ඉවුරේ ප්‍රදේශවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ පහරදීම්වලින් සෞඛ්‍ය අමත්‍යාංශයට අයත් ගොඩනැගිලි 85 ක්, ගිලන් රථ 26 ක් විනාශ වී ඇතැයි පැවැසෙයි.

ප්‍රහාරවලින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට උත්සාහ කළ වෛද්‍ය ආධාරකරුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර 56 ක් එල්ල වී තිබේ.

(අල් ජසීරා)



අදහස් (0)

පලස්තීන වෛද්‍ය කාර්ය මණ්ඩලවලටත් පහර දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 399 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 964 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1346 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site