IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොලිස් සැරයන්ට පිහි පහර

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුලියාපිටිය, ගිරිඋල්ල පොලිසියේ රථවාහන අංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුට පහරදී එක් සැරයන්වරයකු ට පිහියෙන් ඇන්නේ යැයි කියන ප්‍රධාන සැකකරු ජීව අත්බෝම්බයක් ද සමග ගිරිඋල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

තුවාල ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනා දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති

මෙම පොලිස් සැරයන්වරුන් දෙදෙනා ගිරිඋල්ල සමන්ගල ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරතව සිටියදී සැක කටයුතු සැකකටයුතු ත්‍රීරෝද රථයකට නතර කරන ලෙස සංඥා කළ අවස්ථාවේ එය නොතකා ධාවනය කරගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් අණ නොතකා ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථය පසුපස යතුරු පැදියෙන් හඹාගොස්ත්‍රිරෝද රථය නතර කරගෙන ඇත.

ත්‍රිරෝද රථය පදවා ගෙන යමින් සිටි පුද්ගලයා බීමතින් සිටි බව පෙනී ගිය නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේඑම රථයේ පිටුපස අසුනේ වාඩිවී සිටි පුද්ගලයින් තිදෙනා ඊට විරෝධය පළ කර එයින් එක් අයෙකු ජංගම දුරකතනයකින් කතාකර පුද්ගලයින් කිහිප දෙනෙකු එම ස්ථානයට ගෙන්වාගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ(17)) පැවසීය.

 



අදහස් (2)

පොලිස් සැරයන්ට පිහි පහර

Bamunuarachchi Friday, 17 November 2023 09:31 AM

ජීව අත්බෝම්බ හා මත්කුඩු පොලිසිය සපයන ඒවා...!

:       1       6

මොට්ටපාල Friday, 17 November 2023 11:30 AM

කෝලම් කුට්ටමේ ඉද්දමල්ගොඩ මතක් වුණා... ඒ ගමන්ම කියන්න ඕනෑ සැකකරුවන්ට ඔයතරම් කුඩු හා ජීව අත්බෝම්බ ලැබෙන්නේ කොහෙන්ද කියලා.. සොයන්නත් කියලා... එහෙම නැත්නම් රටට මොනවා වෙයිද කියලා තේරුම් ගන්න බැහැ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site