අරුගම්බේ
උඩුම්බිකුලම් රක්ෂිතයෙන් වීර ගස් කපා ප්‍රවාහනය කරමින් සිටි හය දෙනෙක් ලොරියක්, ගිනි අවියක් සහ දඩ මස් සමග අත්අඩංගුවට ගනු ලැබූහ
අරුගම්බේ
උඩුම්බිකුලම් රක්ෂිතයෙන් වීර ගස් කපා ප්‍රවාහනය කරමින් සිටි හය දෙනෙක් ලොරියක්, ගිනි අවියක් සහ දඩ මස් සමග අත්අඩංගුවට ගනු ලැබූහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික අපරාධකාරයෝ ටිකක්. මේවට අනුග්‍රහ දරන දේශපාලුවෝ අනන්ත ඉන්නවා. අද ඊයේ නෙමෙයි මෙයාලා මේ කරන දැව ජාවාරම් වලට තිතක් තියන්න බැරි හේතු දේශපාලන සම්බන්ධකම් නිසයි.වනාන්තර පලු කරන්නන්ට විරුද්ධ කිසි දඩුවමක් ක්‍රියාත්මක වන්නේ නැහැ/නමුත් ඉදහිට දර ටිකක් කඩාගත්තා නම් උසාවි සිරදඩුවම් වහා ක්‍රියාත්මකයි!අනාගතය උදෙසා නීතිය තදින් ක්‍රියාත්මක කලයුතුයි (නි)