- රක්වාන සූරියකන්ද වංගු දහය මාර්ගයේ හතර වැනි වංගුවේදී ත්‍රීරෝදරියක් පාරෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලීමෙන් රියදුරු මියගොස් එහි සිටි තිදෙනෙක් තුවාල ලැබූහ.
- දින කිහිපයකට පෙර මුහුදු ගිය ධීවරයකුගේ සිරුරක් මත්තලංගුන්ඩුවට ගොඩ ගසා ඇතැයි පොලිසිය කියයි.
- බෙන්තොට පාසලක පන්තිකාමරයක ගින්නකින් එහි බඩු බාහිරාදිය පිළිස්සී ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොල්තස්ගේ න්‍යාය අනුව නම් ජනගහනය වැඩිවෙනකොට ස්වාභාවික විපත්, යුද්ධ ආදිය ඇතිවී මිනිස්සු මැරිලා ජනගහනය ඉබේම පාලනය වෙනවලු. ඒකද මේ හැමදාම අපේ රටේ වෙන්නේ? (නදී)