හංවැල්ල
දසවේල්ල මාර්ගයේ කැලෑබද ස්ථානයක තිබී ගෙල කපා මරා දැමූ නාදුනන පිරිමි මළ සිරැරක් හමුවී ඇත.
ඇහැලියගොඩ
උඩුමත්තේ දී ගසක් කඩාවැටීමෙන් බිම පතිතවූ විදුලි රැහැන් පෑගී කාන්තාවක් මියගියාය.
ගල්කිස්ස
කුලී පදනමට වාහන රැගෙන ඒවා අළෙවි කිරීමේ ජාවාරමක යෙදුනු සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තත්වය භයානකයි වගේ.(නදී)