ලොතැරැයි ව්‍යාපාරිකයෙකුගේ ගෝලයන් පස් දෙනෙකු ගංජා තොගයක් සමග අතුරුගිරියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොරටුව කොරළවැල්ලේදී කන්ටේනරයක හැපුන ලොරියක සිටි අයෙක් මරුමුවට පත් විය. තව කීප දෙනෙක් තුවාල ලදහ.
------------------------------------------------------------------------------------------
සිරි මහ බෙල්ලන
14 හැවිරිදි අක්කා ගැබිණියක කළ 13 හැවිරිදි මල්ලී කොළඹට නුදුරු පොලිසියක් අත්අඩංගුවට ගෙන පරිවාස බාරයට පත් කිරීමට නියමිතය.
--------------------------------------------------------------------------------------------
ක්‍රමාර ශ්‍රී ලියනගේ
කේරළ ගංජා පැකට් 266ක් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් ගාල්ල මහමෝදරදී අත්අඩංගුවටගත් බව ගල්ල පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල්ගමුව පැත්තෙත් මත්ද්‍රව්‍ය ජාවාරම ගජරාමෙට යනවා. (ස)
අක්කයි මල්ලියි නොදන්නා කමට කල දේවල්වල අනිටු විපාක. අනේ අසරණයෝ දෙන්නා. (නදී)
ලොතරැයි වික්කත් වාසනාව, ගංජා වික්කත් වාසනාව, අහුඋන එක තමා අවාසනාව.(නදී)