කිරිබත්ගොඩ
- කිරිබත්ගොඩ පිල්මඩුවත්තේ දී බැකෝ යන්ත්‍රයකට යටවීමෙන් එහි සහායකයා මියගොස් ඇතැයි පොලීසිය කියයි. බැකෝ යන්ත්‍රයෙන් තවත් රථයකට භාණ්ඩ පටවමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
කලවංචිකුඩි
- තිදෙනකු ගමන් කරමින් සිටි යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් එක් අයෙක් මරුමුවට පත්විය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන් දෙනෙක් ගිය හින්ද ප්‍රශ්නේ. හතරක් ගියානම් ගානට බැලන්ස් වෙනවා. (ස)
මොන වගේ භාණ්ඩද දන්නේ නෑ බැකෝ එකෙන් පැටෙව්වේ මම දන්නා විදිහට පස් තමයි ඕකෙන් ටිපර් වලට පටවන්නේ (ස)