IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලිස් වෙසින් සොරකමේ ගිය නාවික භටයින් 4ක් මාට්ටු

(එච් එම් ධර්මපාල )

පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටිමින් වැල්ලවත්ත ප්‍රදේශයේ දුරකථන මාධ්‍යයස්ථානයකින් මුදල් හා වටිනා ජංගම දුරකථනයක් සොරා ගන්නාලද  ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු නිලධාරීන් හතර දෙනෙකු අද (04) වන දින අලුයම වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම පදිංචි වයස අවුරුදු  (38) ක්වන නාවික හමුදාවේ සේවයේ නියුතු නිලධාරීයෙක්ද , බොරලැස්ගමුව නීලම්මහර පදිංචි වයස අවුරුදු  (38) ක්ද වන නිලධාරීයෙක්ද , ගොඩකවෙල හල්වින්න පදිංචිව සිටින වයස අවුරුදු  (38) ක්වන නිලධාරීයෙක්ද , බිබිල පදිංචිව සිටින වයස අවුරුදු  (37) ක නිලධාරීයෙක්ද වන බවත් පොලීසිය පැවසීය. 

 පැමිණිලිකරු විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ දිවා රාත්‍රිය ක්‍රියාත්මක දුරකථන මාධ්‍යයස්ථානයක් පවත්වාගන යන අතර , ඉකුත් 3 වන දින  රාත්‍රිය නාදුනන පුද්ගලයන් හතර දෙනෙකු පැමිණ පොලිස් නිලධාරී හැදුනුම්.පතක් පෙන්වා ආයතනය පරීක්ෂාවට ලක්කල යුතු බවට පවසා සේවකයින් ලවා දොරවල් විවෘත කරවාගන ආයතනයට ඇතූලුවී එක්වරම සේවකයනට උල්පිහි පෙන්වා මරණීර තර්ජන එල්ල කර ගමන් මල්ලක තිබූ රුපියල් 670,000/= මුදලක්ද සේවකයෙකුගේ වටීනා ජංගම දුරකථනයක්ද කොල්ලකා පලා ගොස් ඇත 

 

 

 



අදහස් (0)

පොලිස් වෙසින් සොරකමේ ගිය නාවික භටයින් 4ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site