(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ 5, කිරුළ  පාරේ පිහිටි පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ නිලධාරීන් රැඳී සිටින නේවාසිකාගාරයට අයත් නිවසක් අසල තිබී විවිධ වර්ග වලට අයත්ජී ව උණ්ඩ නමයක් සොයාගත් බව පොලීසිය කියයි.

මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ හතරක්,ටී 56 ජීව උණ්ඩ එකක් සහ3.8ගේ ජීව උණ්ඩ තුනක් මෙසේ සොයා ගෙන ඇත.