රන්මිණිතැන්න ප්‍රදේශයේ වැටලිමක් සිදුකර පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනිමට යාමේදි පොලීසිය කළ වෙඩි තැබීමකින් තුවාල වූ සැකකරු අද (31) අලුයම රෝහල්ගත කර ඇතැයි තිස්සමහාරාම පොලීසිය කියයි.
මෙසේ වෙඩිවැදි තුවාල ලබා ඇත්තේ තිස්සමහාරාම රන්මිණිතැන්න පදිංචි 30හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් නිලධාරින් කණ්ඩායමක අද අලුයම එකට පමණ රන්මිණිතැන්න ප්‍රදේශයේ වැටලිමක් සිදුකර ඇති අතර එහිදි මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනිමට යාමේදි පොලිස් වෙඩි පහරකින් ඔහුගේ උරහිසට තුවාල සිදුව ඇත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් වෙඩි පහරින් සැකකරු රෝහලේ
ravin Monday, 01 April 2024 05:33 AM
මොකක්ද ටෙලි නාට්‍යයේ නම?