අම්බලන්ගොඩ උපාලි සිරිසුමනගම, තිලකපුර පොලිස් මාර්ග බාධකයේදී ත්‍රී රෝද දෙකක තිබී කඩු 4 ක් ගල් කටස් ගිනි අවියක් සමග සිව් දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකායෙන් පැනගිය බව කියන සෙබළකු ද එහි සිටින බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි.(හේ)
පොලිසිය ලොකු වැඩක් කරලා .(හේ)
බණ්ඩාර, ලොතු පොඩි සැමට පොලිස් රැකවරණය (නදී)
අම්බලන්ගොඩ කොහේද මෙහෙම ගමක් තියෙන්නෙ. උපාලි සිරිසුමනගම කියලා (නදී)
කිලිනොච්චියේ තිබී ඉවත් කල මාර්ග බාධකයෙන් කිසිම නීති විරෝධීදෙයක් එහා මෙහා යන්නේ නැති බව විශ්වාසද? (අ)