පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා බදාදා (10) චීනයේ බීජිං නුවර, ටැංජින්හි පැවැත්වෙන නීතිය පිළිබඳ පුහුණුවකට පිටත්ව යාමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සති තුනක පුහුණුවක් සඳහා එහි යන පිරිස අතර සහකාර පොලිස් අධිකාරීවරුන් වන එල්.ආර්.ගමගේ, එච්.එම්.චූලනි හා ඩබ්ලිව්.ඩී.ධර්මරත්න මහත්වරුද වෙති.
ගුණසේකර මහතා චීනයේ පුහුණුව සඳහා සහභාගීවන සති තුනක කාලයේදී වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමන සාර්ථක වේවා! (නි)
සුබ පැතුම්! (නි)
මිනිසාගේ යහපතට නීති පද්ධති සාමය වෙනුවෙන් ක්‍රියාකරන හොඳ රටකින් පුහුණුවක් ලැබුවොත් ඒක හොඳ කරුණක් (නි)