(ගයාන් සූරියආරච්චි)

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්.එම්. මිනුර සෙනරත් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පත්කරනු ලැබ ඇත.

පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් මෙම පත්වීම සිදුකර ඇත.