මීගලෑවේ දී ගජමුතු 2 ක් රුපියල් ලක්ෂ 18 කට විකිණීමට ගිය දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මීගලෑව පොලිස් ස්ථානාධිපති ව්‍යාපාරිකයෙකු සේ වෙස් වළාගෙන මෙම වැටලීම කළ බව දැනගන්නට ඇත.
මීගලෑවේ සැරි සැරූ දළ පූට්ටුවා මරා මෙම ගජමුතු ලබා ගන්නට ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සමහරු ඇත්දළ කෑලි කපා ඕනෑම ප්‍රමාණයකට සහ හැඩයකට ගජමුතු විදියට ඔපදමනවා (නි)
දෙන්න පුලුවන් උපරිම දඬුවම් දෙන්න (නි)
අනේ දෙවියනේ අහිංසක සතා! (නි)
වඳවීගෙන යන අපේ පෞඪත්වයක් පෙන්වන අහිංසක සත්තු සල්ලි තණ්හාවට මරාදමන මේ නරුමයන් එල්ලා මරාදැමිය යුතු නොවේද? (නි)
වන සතුන් ආරක්ෂා කිරීමට මහජන සහාය අවශ්‍යයි. තොරතුරු දෙන අයට තෑගි දෙන්න (බ)
ඇත්තෙන්ම පැසසිය යුතු පොලිස් ස්ථානාධිපතිතුමා. (බ)
රාධා නොදන්න දේවල් කියන්න එපා ඔයා ගජමුතු දෑකලා නෑති නිසා ඔහොම කියන්නේ ඈත් දල කපලා ඔප දමන්න බෑහෑ ගජමුතු වගේ ගජමුතු නොදන්න කෙනා ගන්නෙත් නෑහැ දන්න කෙනා දන්නවා ඈත්ත ඒවද බොරු ඒවද කියලා (බ)