නහටගස් දිගිලියේ කංහිදිගල ගැමියෙකු ලග තිබී ගංජා කිලෝ දහයක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මුදලාලි වෙසින් ගිය පොලීසියට ගංජා විකුනද්දී ඔහු අල්ලා ගත් බව පොලීසිය පවසයි.
නහටගස් දිගිලියේ කංහිදිගල ගැමියෙකු ලග තිබී ගංජා කිලෝ දහයක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මුදලාලි වෙසින් ගිය පොලීසියට ගංජා විකුනද්දී ඔහු අල්ලා ගත් බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැමියගෙන් ඇහුව නම් මහ මුදලාලි කවුද කියයි. මීට කලිනුත් ඔහොම දේවල් අනන්තවත් සිදුවුනත් මහ මොලකාරයෝ අහුවුණ බවක් නම් ඇහුවෙ නෑ. (ත)
ගංජා විකුණන අය විතරද වැරදි කාරයෝ? බෙදා හරින සහ මිලට ගන්න අයත් පාවිච්චි කරන අයත් අල්ලන්නේ නැද්ද? (දී)
පොලිසියට නඩු නැති වුනාමත් අහිංසක අයවත් කුඩු කාරයෝ කරනවාලු (දී)
ඔයිට කලින් පොලිසියේ කට්ටිය අහුවුනේ ගංජා ඇදලා (දී)
අපේ රටේ හැමදාම කරන්නේ ග්රෑම් ගානක් ළඟ තියාගෙන ඉඳලා අහුවෙන කෙනාට මරණ දඬුවම දෙනවා. මහාපරිමාණ බිස්නස්කාරයින්ව රකිනවා. මොකද ඒ මහාපරිමාණ බිස්නස්කාරයෝ නිසානේ හුගක් අය රැකෙන්නේ. අනේ මෙහෙමත් රටක්. (දී)