(රන්ජන් කටුගම්පොළ)
දැනට මරණ දඬුවම නියමව සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නඩුවට ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරන ලදැයි චෝදනා කරමින් රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා අත් අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස රුපියල් දස ලක්ෂයක් ගෙවන ලෙස රජයට නියෝග කළේය.
මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, මහින්ද සමයවර්ධන සහ එස්.තුරේරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ගෙවන්නේ කාගේ සල්ලි වලින්ද ?