බහින් බස් වීමකින් පසු තම 75 හැවිරිදි පියාට පහරදී ඝාතනය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය කියයි.
පිහියකින් ඇන පියා ඝාතනය කළේ යැයි සැකපිට 16 හැවිරිදි නව යොවුන් තරුණයකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය කියයි.
බිනර පෝදා (16) රාති‍්‍රයේ බීමතින් නිවසට පැමිණි පියා, මවට සිදුකළ හිරිහැර කිරීම් ඉවසා ගත නොහී මෙය සිදුකර ඇතැයි මූලික පරීක්ෂණ වලින් අනාවරණයව තිබෙන බව පොලිසිය පවසයි.
බලන්ගොඩ අමුපිටියේ ගී‍්‍රන්මවුන්ට් තේ කම්හලේ ඇවිලී ගිය ගින්න පැතිර යාමට පෙර, ප‍්‍රදේශවාසීන්ගේ සහ රත්නපුර නගරසභාවේ ගිනි නිවීම් ඒකකයේ සහයෙන් නිවා දැමිීමට හැකිවූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර වෙලාවට දරුවන්ගේ ජීවිත විනාශවෙන්නේ දෙමාපියන්ගේ වරදින් (නි)