අම්බලන්ගොඩ අකුරල හන්දියේ කහඉරේ පුද්ගලයකු යටකර වහනය පලාගොස් ඇතැයි පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තෙ අකුරල පදිංචි 61වියැති තිදරු පියෙකි.වහන කිපයක්ම එම මළසිරුර යටකරමින් ධාවනය කරඇති බවත් පලාගිය වාහනය සොයා විමර්ශන සිදුකරන බවත් පොලිසිය කියයි.
අම්බලන්ගොඩ වතුගෙදරදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කනුවක ගැටි දෙදෙනෙක් තුවාල ලබා රොහල් ගතකර ඇති බවත් මොවුන් හිස් වැසුම් නොමැතිව ගමන් කර තිබෙන බවත් පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් කට්ටිය කහ ඉරේ මාරුවෙන්නේ අපේ පාර කියලා හිතාගෙන. පාර දෙපැත්ත නොබලා මහ ආඩම්බරව පාර මාරුවෙනවා මා නිතර දකිනවා. රියදුරන්ට හිතන්නවත් වෙලාවක් නොදී මෙහෙම ආත්මාර්ථකාමි වන්නේ ඔව්න්ගේ ජීවිත ගැනද නොහිතමින්. සමහර ගැහැණු ළමයි කහ ඉර පනින්නේ හරියට මොඩ්ලින් ෂෝ එකක ගමන් කරනවා වගේ (නි)