දෙල්ගොඩ සියඹලාපේවත්තේ දී ත්‍රී රෝද රියකින් ගමන් කරමින් සිටි අයකු කපා කොටා ඝාතනයකර ඇතැයි පොලිසිය කියයි. පිරිසක් ඔහු හඹා ඇවිත් මෙම ඝාතනය සිදුකර ඇතැයි කියති.
කිලිනොච්චිය වඩ්ඩකච්චි නිවසක තිබී තිදරු කාන්තාවකගේ මළ සිරුරක් හමු වූ බව කිලිනොච්චි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd