නවගමුව රණාලේ ලී මඩුවක අත් බෝම්බයක් පිපිරී එහි සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
විජයපුර ගෙවත්තක සගවා තිබු කේරළ ගංජා ග‍්‍රෑම් 5650ක් සමග පුද්ගලයෙකු (38) සැකපිට අත් අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
බුජ්ජම්පොළ ලිහිහිරියාගම මාර්ගයේ සිදු වූ අනතුරකින් පසුගියදා අවසන් වු උසස් පෙළ විභාගයට පෙනි සිටි සිසුවෙම් මියගොස් ඇති බව දන්කොටුව පොලිස් රථවාහන අංශය පවසයි
කැකිරාව මාමිණියාව වැවේ බොක්කුවක් යට තිබු මෝටාර් බෝම්බයක් සහ පැරා හතරක් සොයාගත් බව කැකිරාව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd