අම්බලන්ගොඩ මාදම්පේ පැරට් හන්දිය ප්‍රදේශයේ දි දුම්රිය මාර්ගය හරහා මාරුවීමට ගිය ධීවර කාර්මියකයකු අද අලුයම දුම්රියට ගැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සිංගක්කුලිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු හෙරොයින්, ගංජා සහ බාබුල් වර්ගයේ මත්කුඩු සමග පුද්ගලයෙක් (28) අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය කියයි
කැකිරාව දෙමුන්නෑව මාර්ගයේ රත්මල්කන්ද කැලැ රක්ෂිතයට ආසන්නයේ තිබී ජිව අත් බොම්බයක් සොයාගත් බවත් අනුරාධපුර යුධ හමුදා බෝම්බ නිශ්ක‍්‍රීය අංශය එය නිශ්ක්‍රීය කළ බවත් කැකිරාව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය එන්ජිමේ ඉදිරිපස විදුලි පහන් දල්වාගෙන ධාවනය කරානම් මේ අසරණ ධීවරයා තවමත් ජීවතුන් අතරයි ....... (ම)