දිඹුලාගල, කුඩාවැව දී සිය නැන්දම්මා (62) කපා කොටා ඝාතනය කළ බව කියන අයකු (40) පොලිසියට බාරවූ බව අරලගංවිල පොලිසිය කියයි.
රාවණා දියඇල්ලේ දිය නෑමට දිය චීන ජාතික සංචාරයකු (75) ගල්කින් ලිස්සා ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්ල පොලිසිය කියයි.
කොළඹ වරායේ සේවකයකු මීටියාගොඩ දී මරා දමා ඇතැයි පොලිසිය කියයි.
දින කිහිපයකට පෙර ඔහුගේ නිවසේ හටගත් ගින්න නිවා දැමීට උදව් කළැයි කියන පිරිසට පැවැත්වු සාදයකින් පසුව ඔහු මරා දමා ඇතැයි කියති
කාන්තාවන්ගේ මාල කොල්ලකන හා දිවා කාලයේ නිවෙස් කොල්ලකන බව කියන කල්ලියක සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මිනුවන්ගෙංඩ පොලිසිය කියයි.
සැකකරුවන් සමඟ ලැප්ටොප් පරිගනක දෙකක්, ජංගම දුරකතන දෙකක්, කැමරාවක් , රන් භාණ්ඩ හා තවත් උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd