IMG-LOGO

පොලිස් පොතෙන්

පුත්තලම , කොළඹ මාර්ගයේ තිල්අඩියේ දී වෑන් රථයක් පාරෙන් ඉවතට පැනීමෙන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පුත්තලම පොලීසිය කියයි.


මිගව පැටවුන් තිදෙනෙකු මරා මස් කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන පොලිසිය කියයි.


විශ්‍රාමික ගුරුවරියක (76) මොරොන්තුඩුවේ දී  වෑන් රියක හැපී මිය ගිය බවත් ජර්මන් සංචාරකයන් පිරිසක් ගමන් කළ බව කියන වෑන් රියේ කැමරාවල එම අනතුර සටහන් වල ඇති බවත් පොලිසිය පවසයි.


මහනුවර පන්විල මඩුල්කැලේ දී අද (11) බස් රථයක් අනතුරට පත් වී විසිපස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. තුවාලකරුවන් අතර  පාසල් සිසුවන් දෙදෙනෙකු ද එහි වෙති.


ලියාපදිංචි අපරාධකරුවකු (අයිආර්සී) හෙරොයින් මිලිග්‍රෑම් 70 ක් සමග වෙරළුගොල්ලේදි අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.


දිනපතා මීගමුවෙන් මාළු රැගෙන රත්නපුට රැගෙන ගොස් අලෙවි කරන ව්‍යාපාරිකයන් දෙදෙනකුගේ රුපියල් 37000ක මුදලක් පැහැරගෙන යතුරුපැදියකින් පළා ගිය බව කියන සැකකරුවන් දෙදෙනකු පසුපස හඹා ගිය ලොරියක සිටි පිරිසක්  ඔවුන් අල්ලා පොලිසියට බාරදුන් බව මීගමුව පොලිසිය කියයි.


ටයර් කම්හලකින් ත්‍රීරෝද රථ හා යතුරුපැදි ටයර් 300ක් පමණ හොරෙන් පිට කර විකිණීයැයි සැකපිට එම කම්හලේ යන්ත්‍ර ක්‍රියාකරුවන් දෙදෙනකු ද, යුද හමුදාවේ හිටපු කමාන්ඩෝ බටයකු ද, හිටපු නාවික සෙබළකුද අත්අඩංගුවට ගත් බව කළුතර දිසා මෙහෙයුම් ඒකකය කියයි.

IMG_0109

 



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 15 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site