අනුරාධපුර නගරයේ දී යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු ගැන වාර්තාවක් ලබා ගැනීමට අනුරාධපුර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෙත යොමු කළ බව පොලිසිය කියයි.
මඩකලපුව කරදියනාරු හි නීති විරෝධීව අලෙවි කිරීමට ගෙන ආ අරක්කු බෝතල් 4500ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වන බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd