තිරප්පනේ මාරාකුලම ඇතුන්ගම ගෙවත්තකදී වල් අලි පහර දිමකින් කාන්තාවක් (54) මිය ගොස් ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි.
නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ සිසුවකු (13) පිහිනුම් තටාකයේ පුහුණු කටයුතු වල යෙදී සිටියදී දියේ ගිලි මිය ගොස් ඇතැයි නිකවැරටිය පොලිසිය කියයි.
අම්පාර දමනදී කාරයක් ඇළකට පෙරළී එහි සිටි දෙදෙනකු මිය ගිය බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අලි-මිනිස් ගැටුමට නම් ස්ථිරවම ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍යයි (නි)