දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගෙය් ලෙනදොර දී අද (08) උෙද් 9.30 ට පමණ වැලි ප්‍රවාහනය කරන ටිපර් දෙකක් හා යතුරුපැදි 2 ක් හැපී එක් අයෙක් මියගිය බව පොලිසිය කියයි.
දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගෙය් ලෙනදොර දී අද (08) උෙද් 9.30 ට පමණ වැලි ප්‍රවාහනය කරන ටිපර් දෙකක් හා යතුරුපැදි 2 ක් හැපී එක් අයෙක් මියගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට කිසිම වගකිවයුත්තෙක් කිසිම ක්‍රියා මාර්ගයක් ගන්න පාටක් පෙන්නෙනම නැනේ .දවසට දෙන්නා තුන්දෙනා මැරෙනවා. ගණනක්වත් නෑ. අලියෙක් එහෙම මළොත් ලොකු පින්තුර දාලා ශෝක ප්‍රකාශ නිකුත් කරනවා. ඒවුණාට කොල්ලෝ බල්ලොවගේ මරද්දී කිසි ගානක් නැති පාටයි. මෙහෙමත් රටක්. (බ)