කොච්චිකඩේ ඇත්ගාලේ වළ දමා තිබූ මාස 9ක් වයසැති බිළිඳු මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පවසයි.
බිළිඳියගේ මව හා පියා කොච්චිකඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර මීගමුව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීය.
බිළිඳිය ඝාතනය කළාදැයි සෙවීමට පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd