මන්නාරම තාරාපුරම් අසල හතර වැනි කිලෝමීටර කණුව අසල දී කොළඹ සිට තලෙයිමන්නාරම දක්වා ගමන්ගත් දුම්රියේ වැදී පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට මන්නාරම් පොලීසිය කියා සිටියේය.
කටුගස්තොට ප්‍රදේශයේ නිවාස බිඳ රන් භාණ්ඩ , ලැප්ටොප් පරිගණක ඇතුළු විදුලි උපකරණ පැහැරගත් සැකකරුවකු (27) අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කියයි. සැකකරු අද (05) වැනි දා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.
මන්නාරම සවුත්බාර් නාවික හමුදා කඳවුර අසලදී මුහුදු යාමට සැරසුනු පුද්ගලයින් තිදෙනෙකු ඩෙටනේටර් 19 ක් සේවා නූල් 14ක් සමඟ සඳුදා (04) සවුත්බාර් නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd