මැදවච්චිය වහමල්ගොල්ලෑවේ දී බස්රියක් හා ත්‍රී රෝද රියක් හැපී හය හැවිරිදි දැරියක මිය ගිය බව පොලිසිය කියයි.
මහනුවර අම්පිටිය පාරේ රතුබෝක්කුව අසල උපන් හැටියේ බවට සැලකෙන බිළිඳකුගේ සිරුරක් සොයාගත් පොලිසිය පවසයි.
කොස්ගම ඇල්ලකන්දේ තරුණයකු පැහැරගෙන ගොස් පහර දීමක් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු සොයා කටුගොඩ නිවසට ගිය අවස්ථාවේ එහි තිබී අඬුවක්, කඩුවලට සමාන වක් පිහි 5ක් ලිපි ලේඛන කිසිවක් නැති ත්‍රී රෝද තුනක් පොලිස් බාරයට ගත් බව පොලිසිය කියයි.
මොනරාගල හොරොම්බුව තේක්ක කැලේ අක්කර 25 ක් පමණ ගින්නට හසුව ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd