පිළියන්දල කහපොළ නේවාසිකාගාරයක නැවතී සිටි දෙදරු මවක් දරුවකු ප්‍රසූත කර බෑගයක දමා සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
දෙහිඅත්තකණ්ඩිය නවමැදගම පදිංචි ඇය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
පිළියන්දල කහපොළ නේවාසිකාගාරයක නැවතී සිටි දෙදරු මවක් දරුවකු ප්‍රසූත කර බෑගයක දමා සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
දෙහිඅත්තකණ්ඩිය නවමැදගම පදිංචි ඇය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවක් දරුවෙක් බිහිකරන්නේ කොච්චර අමාරුවෙන්ද මට නම් හිතාගන්න බැහැ මෙච්චර දෙයක් කරන්නේ කොහොමද කියලා. එහේ මෙහේ ළමයින්ව දාලා යනවට වඩා කොච්චර පිංසිදුවෙනවාද දරුවෝ නැති කෙනෙකුට ඒ දරුවව දුන්නානම්. (ම)
මේ කාන්තාව යම් අසාධාරණයට ලක්වූ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ගැනත් සොයා බලන්න