- මාදිවෙල මස්සිනාලා දෙදෙනකු අතර ආරවුලකින් පසු එක් මස්සිනා කෙනකු පිහි ඇනුම් කා මිය ගිය බව පොලිසිය කියයි.
- නෙළුවේ දී ඕමි නම් බූරුවා සූදුවේ යෙදුනු ඉඩම් හිමි වැවිලිකරුවකුගේ මල සිරුර සූදු පොළ සමීපයේ වැටී තිබුණු බව නෙළුව පොලිසිය කියයි.
- රඹුක්කන දී සූදු පොළක බහින්බස් වීමක් දුර දිග ගොස් පුද්ගලයකු එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් අට දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි අද සමාජය පිරිහිලා තියෙන තරමක්.(ම)
සමාජය පිරිහිලා තියෙන තරම හොඳට පේනවා. ඉස්සර පොලිස් නිලධාරියෙක් ගමට ආවේ සටහන් පොතක් පමණක් අරගෙන විතරයි. දැන් එන්නේ ආපහු යන්න වෙයිද නැද්ද දන්නේ නැතුව. (නි)